Sampath Samarakoon
banner
sampaths.bsky.social
Sampath Samarakoon
@sampaths.bsky.social
Editor, vikalpa.org (Citizen Journalism website in Sri Lanka/ Researcher, Center for Policy Alternatives(cpalanka.org), Convener of the Internet Media Action and former Secretary Free Media Movement, Srilanka.

socialmedialanka.org | unframedsl.org
Pinned
Audio Overview in English (Article by 'Mullivaikkal: Seeking Truth and Justice' in Sinhala - “මුල්ලිවෛක්කාල්: සත්‍යයේ ආලෝකය තුළින්, යුක්තියේ බලාපොරොත්තුව සහිත මතකයන්! with Photos www.vikalpa.org/article/44778) Generate by #NotebookLM on.soundcloud.com/8DfZdgDiqY6A... #srilanka #lka #Justice #May18sl
Mullivaikkal_ Seeking Truth and Justice
This excerpt from Vikalpa, titled
on.soundcloud.com
TOMORROW - 9AM
October 5, 2026 at 11:36 AM
Reposted by Sampath Samarakoon
Love and identity are NOT a crime.
LGBT+ rights are human rights!

🏳️‍🌈Happy #Pride
June 29, 2026 at 1:23 AM
Reposted by Sampath Samarakoon
"අදාළ නොවේ" - සංස්කෘතික මර්දනය හමුවේ කලාකරුවන් යැයි කියාගන්නන්ගේ බංකොලොත්භාවය (Read in full: www.vikalpa.org/article/45904 )
දීපචෙල්වන්ගේ පොත්: රේගුව-කලා මණ්ඩලය අතර මාරාන්තික පරස්පරතාව සහ මාලිමාවේ දෘෂ්ටිවාදය
ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ පොත් හතරක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජය තුළ බරපතල සංවාදයක් මතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක…
www.vikalpa.org
June 5, 2026 at 10:22 AM
Reposted by Sampath Samarakoon
කාලයේ වැලි තලාවට යටපත් කළ නොහැකි වූ යුක්තිය සහ සාධාරණත්වයේ අයිතිය ඉල්ලා, මැයි 18වනදා පන්දහසකට අධික දෙමළ ජනතාවක් මුල්ලිවෛක්කාල්හි ඒ ලේ වැකි වෙරළ තීරය වෙත දෝතින් මතකය, කඳුළ සහ නොමියෙන බලාපොරොත්තුව රැගෙන ඇදී ආහ. තුවක්කු නිහඬ වී, ඝාතක භූමියේ වෙඩි හඩ අහසට දියවී ගොස් වසර 17ක් සපිරෙන මොහොතේ, ඒ ඝාතක බිම යළිත් වරක්…

(සම්පූර්ණ ලිපිය සදහා 'විකල්ප' වෙබ් අඩවියට පිවිසෙන්න)
#May18sl #srilanka
May 21, 2026 at 7:31 AM
The silent yet powerful voice of justice from this crowd of over five thousand reminds the entire Sri Lankan society of one single truth: although land can be silenced by force, the voice of justice and rights rising from the depths of the heart can never be dissolved.
May 19, 2026 at 4:44 AM
Reposted by Sampath Samarakoon
ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක පැවැත්ම තීරණය වන්නේ ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මතය. 2026 ලෝක මාධ්‍ය නිදහස් දිනයේ තේමාව වන්නේ ‘සාමය පිරුණු අනාගතයක්’ යන්නයි. www.vikalpa.org/article/45822
අතීතයේ ලේ පැල්ලම් සහ දණ්ඩමුක්තිය හමුවේ මාධ්‍ය නිදහස
iMage: යාපනයේ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයාට(Gunasundaram Kuganadan) හමුදා මුර පොළක් අසලදී 2011 ජූලි 29 දා පහර දුන් අතර එම අපරාධය තවමත් පවතින්නේ අපරාධකරුවෙක් නැති අපරාධයක් ලෙසය. / Sampat…
www.vikalpa.org
May 3, 2026 at 10:24 AM
Reposted by Sampath Samarakoon
'.....එසේම අපරාධකාරී අතීතය වසා දැමීම හෝ “පරණ දේ අමතක කරමු” යන්න සෞන්දර්යාත්මක ප්‍රකාශවලට සීමා කිරීම හරහා සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් දූෂිත වීමයි.' www.vikalpa.org/article/45811
යුක්තිය පැහැරගත් දශක දෙකක්: ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ ලාංකීය දේශපාලනයේ දණ්ඩමුක්තිය
iMage: JDS ශ්‍රී ලංකේය ජනමාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂණය නව මානයකට ඔසවා තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තරාකී’ ඝාතනය කර 2026 අප්‍රේල් මසට විසි එක් ව…
www.vikalpa.org
April 30, 2026 at 7:11 AM
දීපචෙල්වන්ගේ කෘති අත්අඩංගුවට ගැනීම සහ රේගුවේ ‘ජාතික සමගිය’
www.vikalpa.org/article/45747
දීපචෙල්වන්ගේ කෘති අත්අඩංගුවට ගැනීම සහ රේගුවේ ‘ජාතික සමගිය’
iMage:Theepachelvan Piratheepa/Facebook ලේඛක දීපචෙල්වන්(Theepachelvan Piratheepan) විසින් ඉන්දියාවේ, චෙන්නායි සිට ගෙන්වනු ලැබූ ඔහුගේ සාහිත්‍ය කෘති 360ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේ…
www.vikalpa.org
March 30, 2026 at 2:58 PM
Police apologizes;
Compensation is 2 million;
Government is silent;
NO, the Anura Kumara Disanayake Government is not silent:
5 Lessons from the Story of Mohamed Suhail
March 23, 2026 at 1:11 PM
Reposted by Sampath Samarakoon
තවත් ඓතිහාසික නෛතික තීන්දුවක්!!

@IUSFSL හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ අත්අඩංගුවට ගෙන PTA යටතේ රඳවා තබා ගැනීම මගින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින තීන්දු කළේය. 👉https://www.facebook.com/share/p/1GWMDBoeyQ/ #srilanka
March 19, 2026 at 12:05 PM
Reposted by Sampath Samarakoon
Fuel App භාවිතා කරන්නන් පහත කරුණු සැලකිල්ලට ගැනීම වැදගත් වනු ඇත.
March 17, 2026 at 8:40 AM
මුල්ලිවයික්කාල් සිට මැදපෙරදිග දක්වා – හෘද සාක්ෂියේ ද්විත්ව ප්‍රමිතිය
පිවිසෙන්න www.vikalpa.org/article/45667
#srilanka #SayNoToWAR #humanrights
March 13, 2026 at 8:31 AM
(Update) Sandaruwan Senadhira, the editor of the Lanka e News website, who was arrested yesterday (11), has been released on bail today (12) after being produced before the court.
#srilanka #lka
[Media Release | 12 March 2026]

The Arrest of Journalist Sandaruwan Senadheera: Official Statement of Internet Media Action (IMA) on Democracy and Media Freedom 👇
March 12, 2026 at 4:13 PM
Journalist Sandaruwan Senadheera, the editor of the ‘Lanka e News’ website, who had been living in exile for a long time and arrived in Sri Lanka yesterday (11), was arrested by the police at the Katunayake International Airport.​​​​​​​​​​​​​​​​
#srilanka #Media
March 11, 2026 at 11:34 PM
පෞද්ගලික රුපවාහිණී නාලිකාවක්(හිරු) 'පොදු අධිකාරියක්' යැයි ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ඇසුරින් සකස් කරන ලදි. (විශේෂ ස්තූතිය සුරේන් ඩී පෙරේරා)
#srilanka #RightToInfomataion #MediaFreedom
March 7, 2026 at 8:13 AM
Historic move! 🇱🇰 Chavakachcheri Urban Council stands firm against repression, demanding the repeal of PTA and the withdrawal of PSTA. A powerful milestone for democracy and human rights in Sri Lanka. ✊🛡️ x.com/IMAlanka/statu…#RepealPTAT#NoPSTAT#SriLankaka
March 5, 2026 at 6:04 AM
ඩිජිටල් පුනරුදය සහ යෝජිත PSTA : ජනාධිපති අනුරගේ ‘නවදිල්ලියේ AI දැක්ම’ පිළිබඳ විශ්ලේෂණයක් www.vikalpa.org/article/45659 #AI #srilankla
ඩිජිටල් පුනරුදය සහ යෝජිත PSTA : ජනාධිපති අනුරගේ ‘නවදිල්ලියේ AI දැක්ම’ පිළිබඳ විශ්ලේෂණයක්
iMage: News1st පසුගිය 19 වනදා ඉන්දියාවේ, නවදිල්ලියේ දී පැවැත්වුණු AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද කෘත්&#x200…
www.vikalpa.org
February 28, 2026 at 8:49 AM
Reposted by Sampath Samarakoon
අවදානයෙන්!!!!
අවදානයෙන්!!!!
අවදානයෙන්!!!!
අවදානයෙන්!!!!
#srilanka #NoPSTA
February 28, 2026 at 6:45 AM
Reposted by Sampath Samarakoon
[Press Release]Proposed Protection of the State from Terrorism Act (PSTA) Risks Perpetuating Legacy of Abuse against Ethno-Religious Minorities in Sri Lanka #srilanka #NoPSTA
February 11, 2026 at 9:13 AM
‘…. එබැවින්, රට තුළ මතු වන කෙටි කාලීන මාතෘකා පසුපස හඹා යන අතරම, අපගේ මූලික නිදහස උදුරා ගන්නා මෙවැනි මර්දනීය පනත් කෙටුම්පත් පිළිබඳ පුරවැසි කතිකාව තවදුරටත් මුවහත් කළ යුතුය.’ Read in full; www.vikalpa.org/article/45551 #NoPSTA #srilanka #FOE
PSTA ‘වචන’ අතර සැඟවුණු මර්දනීය දඩයම් මෙවලම්
iMage: GenAI වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ දිනපතා අලුත් වන පුවත්, සංවාද සහ විවාදයන්ගෙන් අඩුවක් නැත. සමාජ මාධ්‍ය ඔස්සේ ක්ෂණිකව ව්‍යාප්ත වන මෙම කතිකාවන් ප්‍රජාතන්ත්&#x200…
www.vikalpa.org
January 18, 2026 at 5:55 AM
Military Promotions Blocking the Path to Justice: A Brigadier Position Under ‘Malimawa’ for an Accused in the Prageeth Case?

Sandya Ekneligoda wife of disappeared journalist Prageeth, expresses her anguish by sending a letter to the President Anura Kumara Dissanayake #srilanka #Media
January 17, 2026 at 9:56 AM
Reposted by Sampath Samarakoon
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”[PSTA] පිළිබඳ අදහස්, විවේචන, යෝජනා “ආණ්ඩු විරෝධී” කොටු තුළ සිරකර දැකීම විනාශකාරීය. By @sampaths.bsky.social 👇 #srilanka #PSTA
December 21, 2025 at 9:11 AM
Reposted by Sampath Samarakoon
ශ්‍රී ලංකා ආණ්ඩුවේ 2026 අයවැය තුළ, රුපියල් බිලියන 30 කට වැඩි මුදලක් වෙන්කරමින් රාජ්‍ය යන්ත්‍රණය විශාල තාක්ෂණික යාවත්කාලීන කිරීමක් සඳහා විශාල ප්‍රාග්ධනයක්... Read in full: vikalpa.org/article/45359 #srilanka #Digitaliasation #HumanRights
November 20, 2025 at 9:02 AM
Reposted by Sampath Samarakoon
"Any state that maintains impunity instead of ending it cannot claim to be a civilized state. We must not forget that this truth applies to Sri Lanka as well." @sampaths.bsky.social
#EndImpunity #srilanka #Justice #IDEI2025
November 3, 2025 at 4:34 AM