#Factcrescendo
#Factef="/hashtag/Factcheck" class="hover:underline text-blue-600 dark:text-sky-400 no-card-link">#Factcheck #Factcrescendo #Fakenews #SriLanka #Fact+ #කරුණුවිමසුම #lka #fact+ #Mythbusting #shorts #vesak2026 #may01 #workersday #වෙසක් #මැයි01 #holiday
May 2, 2026 at 4:56 AM
False ❌
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉලක්ක කරගනිමින් පළ වන නොමග යවන සුළු සටහන්!
srilanka.factcrescendo.com/2026/09/29/m...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉලක්ක කරගනිමින් පළ වන නොමග යවන සුළු සටහන්! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 සැප්තැම්බර් හි නිව්යෝර්ක් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිළිබඳව Factcrescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: එක්සත් ජාතීන්ගේ සමුළුවේදී […]
srilanka.factcrescendo.com
September 29, 2026 at 2:36 PM
සුබ නිදහස් දිනයක් වේවා 🇱🇰 !
இனிய சுதந்திர தின வாழ்த்துக்கள் !
Happy 77th Independence Day 🇱🇰 !
#ශ්‍රීලංකා #இலங்கை #SriLanka #FactCheck #FactCrescendo #lka #BrakeTheFake
February 4, 2025 at 3:33 AM
ඇමරිකාව විසින් ඉරානයට මෑතකදී එල්ල කළ ප්‍‍රහාරයක් ද? | Scenes from a US Strike on Iran? 📷 The Truth Behind the Viral "Attack" Video
#FactCheck #FactCrescendo #Iran #USA x.com/factcrescend...
June 3, 2026 at 3:41 AM
Misleading ❌
සාදවල සහ මංගල උත්සව වල ජයමංගල ගාථා ගැයීමට බලපත්‍රයක් ?
srilanka.factcrescendo.com/2026/09/24/a...
සාදවල සහ මංගල උත්සව වල ජයමංගල ගාථා ගැයීමට බලපත්‍රයක් ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සාදවල සහ මංගල උත්සවවල ජයමංගල ගාථා ගැයීමට සහ සංගීත වාදනය කිරීමට බලපත්‍රයක් අවශ්‍ය වන බව දක්වමින් සටහනක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය විමසා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | […]
srilanka.factcrescendo.com
September 25, 2026 at 12:46 AM
Misleading ❌
සාදවල සහ මංගල උත්සවවල ජයමංගල ගාථා ගායනා කිරීමට බලපත්‍රයක් ලබා ගත යුතු බව දක්වමින් හුවමාරු වන සටහන නොමග යවන සුළුයි.
srilanka.factcrescendo.com/2026/09/24/a...
සාදවල සහ මංගල උත්සව වල ජයමංගල ගාථා ගැයීමට බලපත්‍රයක් ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සාදවල සහ මංගල උත්සවවල ජයමංගල ගාථා ගැයීමට සහ සංගීත වාදනය කිරීමට බලපත්‍රයක් අවශ්‍ය වන බව දක්වමින් සටහනක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය විමසා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | […]
srilanka.factcrescendo.com
September 26, 2026 at 2:37 AM
A False Statement Being Shared as a Remark Made by the Secretary of the Government Medical Officers’ Association!

Read More - srilanka.factcrescendo.com/english/the-...
#FactCheck #FakeNewsAlert #GMOA #SriLankaNews #Misinformation #FactCrescendo
April 14, 2026 at 4:25 AM
🔎 No, China Does Not Require Biometric ID Checks to Leave Your Neighborhood
srilanka.factcrescendo.com/english/no-c...

Follow our WhatsApp Channel👇
whatsapp.com/channel/0029...

#FactCheck #FactCrescendo #FactcrescendoSL
March 30, 2026 at 3:33 AM
🔎 No Evidence Epstein Files Show Bill Gates Discussed “Strain Pandemic Simulation” With Jeffrey Epstein

srilanka.factcrescendo.com/english/no-e...

Follow our WhatsApp Channel👇
whatsapp.com/channel/0029...

#FactCheck #FactCrescendo #FactcrescendoSL
February 4, 2026 at 6:30 AM
🔎 Viral Claims that China and Japan Have Banned Israeli Tourists is False

Full Article - srilanka.factcrescendo.com/english/vira...

Follow our WhatsApp Channel👇
whatsapp.com/channel/0029...

#FactCheck #FactCrescendo #FactcrescendoSL
January 24, 2026 at 12:30 PM
🔎 Did NASA Warn of 2% Asteroid Impact Risk on Valentine’s Day 2026?

Full Article - srilanka.factcrescendo.com/english/did-...

Follow our WhatsApp Channel👇
whatsapp.com/channel/0029...
www.instagram.com/factcrescend...

#FactCheck #FactCrescendo #FactcrescendoSL
January 23, 2026 at 12:30 PM
False ❌
ඊබ්‍රාහීම් හාජ්ජියාර් නැතහොත් මොහොමඩ් ඊබ්‍රාහීම් යන පුද්ගලයා නිදොස් කොට නිදහස් යනුවෙන් හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති HC 3072/21 අංකය දරණ නඩුව තවමත් විභාග වෙමින් පවතී.
srilanka.factcrescendo.com/2026/09/23/a...
පාස්කු මහ නඩුවෙන් මොහොමඩ් ඊබ්‍රාහීම් (හාජ්ජියාර්) නිදොස් කොට නිදහස් ද ?  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන HC 2972/21 නඩුවේ තීන්දුව  2026 සැප්තැම්බර් 22 එනම් ඊයේ දින ප්‍රකාශයට පත් කරන ලදී. එවැනි පසුබිමකදී “ඊබ්‍රාහීම් හාජ්ජියාර්” නිදොස් කොට නිදහස් යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බලමින් Factcrescendo […]
srilanka.factcrescendo.com
September 25, 2026 at 12:36 AM
🌟 Flashback to 2025: Revealing the Truth in Sri Lanka's Digital Space! 🌟

From political misinformation to natural chaos, our #Factcrescendo team helped you navigate through the digital maze with 1,000+ fact-check articles and daily videos. #FactCheck

youtu.be/csRqeZt9hQk
Flashback to 2025: Navigating Truth in Sri Lanka's Digital Space!
From politics to natural calamities, Sri Lanka's online space was a whirlwind of misinformation ❌🌪️. Thanks to Fact Crescendo Sri Lanka, thousands of decept...
www.youtube.com
January 24, 2026 at 2:54 AM
Insight!
ආර්ථික අර්බුදයට පෙර පැවති තත්වයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් පවතිනවාද ?
srilanka.factcrescendo.com/2026/09/05/s...
ආර්ථික අර්බුදයට පෙර පැවති තත්වයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් පවතිනවාද ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟාවෙමින් සිටින බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙය සම්බන්ධයෙන් සටහන් හුවමාරු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැඟී තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් Factcrescendo […]
srilanka.factcrescendo.com
September 6, 2026 at 4:52 AM
False ❌
දුලීකා මාරපන මිය ගිය බවට අසත්‍ය සටහන් පෙළක්!
srilanka.factcrescendo.com/2026/09/02/f...
දුලීකා මාරපන මිය ගිය බවට අසත්‍ය සටහන් පෙළක්! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වේදිකාව, සිනමාව සහ පුංචි තිරය තුළ ප්‍රමුඛ නම දිනා සිටින ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මියගිය බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා Factcrescendo අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් […]
srilanka.factcrescendo.com
September 3, 2026 at 2:16 AM
මෙම වීඩියෝ නේපාලයේ අගෝස්තු 26 දින ඇති වූ හදිසි ගංවතුරට අදාළ නොවේ. පළමු වීඩියෝව ජූලි අග පාකිස්ථානයේ ගංවතුර තත්ත්වයක් අතරතුර පටිගත කළ එකක් වන අතර, දෙවන වීඩියෝවද නේපාල ගංවතුරට සතියකට පෙර, අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කර තිබුණි.
#FactCheck #NepalFloods #Misleading #ViralVideo #FactCrescendo
August 30, 2026 at 4:32 AM
සුනාමි අවදානමක් ගැන පැතිරෙන සමාජ මාධ්‍ය සටහන්වලට නොරැවටෙන්න!

කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව මෙන් ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව තහවුරු කර තිබේ.

Read more :shorturl.at/Zm7WO

#FactChe#FactCheckk#SriLankai#Tsunamio#Misinformatione#FactCrescendo
August 27, 2026 at 8:12 AM
Misleading ❌
පෙම්වතිය ඝාතනය කර ශරීර කොටස් ක්‍රිස්පි චිකන් ලෙස හැඟවෙන අයුරින් සෑදූ ඉන්දීය තරුණයෙක් පිළිබඳ හුවමාරු වන සටහන් වල ඇත්ත කතාව!
srilanka.factcrescendo.com/2026/08/26/a... #lka #india
පෙම්වතිය ඝාතනය කර ශරීර කොටස් ක්‍රිස්පි චිකන් ලෙස හැඟවෙන අයුරින් සෑදූ ඉන්දීය තරුණයෙක් පිළිබඳ හුවමාරු වන සටහන් වල ඇත්ත කතාව! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තම පෙම්වතිය ඝාතනය කර ඇගේ ශරීර කොටස් වලින් ක්‍රිස්පිචිකන් සෑදූ තරුණයෙක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයාාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “කුරිරු බව උපරිමේටම ගැබ් […]
srilanka.factcrescendo.com
August 27, 2026 at 3:35 AM
Misleading ❌
සමාජ මාධ්‍ය ඔස්සේ අම්පාරේ සහ බදුල්ලේ සිංහල ජනතාව, මුස්ලිම් ජනතාවට පහර දෙන බවට සඳහන් කරමින් දක්වා තිබූ වීඩියෝව නොමග යවන සුළුයි.
srilanka.factcrescendo.com/2026/08/25/v...
අම්පාරේදී සිංහල - මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ද? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අම්පාරේදී සිංහල-මුස්ලිම් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ලෙසට දක්වමින් එය “සිංහල-මුස්ලිම් ජාතිවාදයේ තවත් ලේ වැගිරීමකට පාරක්ද” යනුවෙන් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ සඳහනක් සමගින් වීඩියෝ සටහනක් හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook […]
srilanka.factcrescendo.com
August 26, 2026 at 3:10 AM
පලෙයි වනාන්තරයේ ඇත්තටම එල්ටීටීඊ පුහුණු කඳවුරක් සහ බෝම්බ කම්හලක් තිබෙනවාද? 🤔 Is there really an LTTE camp and bomb factory hidden in the Palai forest in Kilinochchi? 🔍 Find out the facts. 👇

🔗 srilanka.factcrescendo.com/2026/08/19/a...

#FactCheck #FactCrescendo #SriLanka #Kilinochchi
August 19, 2026 at 9:21 AM
False ❌
සොල්දාදුවකු විසින් පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ?
srilanka.factcrescendo.com/2026/08/13/a...
සොල්දාදුවකු විසින් පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සොල්දාදුවකු විසින් පහර දෙන ආකාරය බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය විමසා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook  Facebook Facebook Facebook Facebook Facebook Facebook […]
srilanka.factcrescendo.com
August 14, 2026 at 2:05 AM
A misleading post alleges that “Kanjipani” was released and allowed to flee under Gotabaya Rajapaksa’s regime, but the facts tell a different story. ⚠️
Read the full fact-check here 🔍: srilanka.factcrescendo.com/2026/07/30/a...

#FactCheck #SriLanka #Misinformation #FakeNews #FactCrescendo
August 8, 2026 at 4:32 AM
Claims circulating on social media saying the NS 200 motorcycle has been banned in Sri Lanka are false.

Full Story:
srilanka.factcrescendo.com/2026/08/03/a...

#FactCheck #SriLanka #NS200 #FakeNews #FactCrescendo
August 5, 2026 at 8:30 AM
Claims circulating on social media saying the NS 200 motorcycle has been banned in Sri Lanka are false.

Full Story:
https://srilanka.factcrescendo.com/2026/08/03/a-false-posts-claiming-that-the-ns-200-motorcycle-was-banned-in-sri-lanka/
NS 200 යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බවට පැතිරෙන සටහන් අසත්‍යයි!  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NS 200 යතුරුපැදිය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට නියෝග යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය සත්‍යභාවය සොයාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | Archived Link මේ සම්බන්ධ තවත් සටහන් පහතින්. Facebook […]
srilanka.factcrescendo.com
August 5, 2026 at 9:32 AM